Notifications
Clear all

New windows install

3 Posts
3 Users
0 Reactions
262 Views
0
Topic starter

මම මගේ laptop එකට අලුතෙන් windows install කරා,

Windows install කරන්න කලින් මම lap එකේ window එකක හෝ මොකක් හරි software එකක වැඩ කරන ගමන්,එම වැඩ close නොකර shutdown කරොත් නැවත on කරාම අපි හිටපු window එකටම, හිටපු software එකටම auto වැටෙනවා.

අලුතෙන් windows install කරාම ඒ feature එක නෑ.

හදා ගන්නෙ කොහොමද?

3 Answers
0

ඕනම forlder එකක් open කරල ඒකෙ view කියන tab එකට යන්න උඩම ඒකෙන් options කියන එක select කරන්න වම් පැත්තෙ කොනේ තියෙන. ඉන්පස්සෙ එන folder options menu එකෙන් උඩ තියෙන tab වලින් view tab එකට යන්න ඒකෙදි එන tick box වලින් "restore previous folder window at logon" කියන option එක tick කරල apply කරල ok කරන්න ඉන්පස්සෙ බලන්න

0
Topic starter

Hari, mama ehema kara, dan folder ekak close nokara shutdown karala on karama folder eka auto open wenawa, eth software ekak run weddi shutdown karala on karata eka wenne na.

0

othana thiyena TURN ON FAST STARTUP kiyana eke tick eka remove karala save karala restart karala balanna

Share: