Notifications
Clear all

New MacBook

0 Posts
1 Users
0 Reactions
171 Views
0
Topic starter
  1. කලින් MacBook එකක් පාවිච්චි කරල නැහැ. Software උනත් pay කරල නෙවෙයි පාවිච්චි කරන්නෙ. Mac එක්කට ගියොත් ඒකට හරියන Adobe software හොයාගන්න පුලුවන් වෙයිද ගෙවන්නම වෙනවද?
  2. game ගහද්දි file එහෙ මෙහෙ කරන්න පුලුවන්ද mac වල?
  3. MacBook m1 එකකට යන්න තමයි හිතන් ඉන්නෙ. coding වලටයි video editing, animating වලට වගේ. මේ price එකට Windows lap එකක් ගන්න එකද හොද mac එක්කට යන එකද?
This topic was modified 10 months ago by Nadew_santhula
Share: