Notifications
Clear all

New Laptop

1 Posts
2 Users
0 Reactions
150 Views
0
Topic starter

Me Laptop eka Gaming walatai autocad,photoshop,video editing wage wada walatai hodai da?

Acer Aspire E5-576 Core i7
Intel® Core™ i7-8550U Processor
8GB DDR3L RAM
1TB Hard Disk+128GB SSD
15.6" Full HD Screen
NVidia GeForce MX150 2GB GDDR5 VGA
Wi-Fi, Bluetooth, DVD Writer
Linux

  1. Acer brand eka leda adinnee nedda?
  2. Mx150 2gb vga eke gtav,farcry 5 ulta dala gahanna puluwanda?
  3. MX150 vga ekai GT 940MX vga ekai gaththoth gaming walata hoda mokakda?
  4. Nettam meka hoda nettam RS130000 withara meta wada hoda performance thiyena pc ekaka parts list ekak denawada?
1 Answer
0

මේ තියෙන Configuration එක්ක Gaming සහ අනික් වැඩවලට මේක ගැලපෙනව. එකම දේ Heavy tasks / gaming 2 කරද්දි Main power එකෙන් laptop එක පාවිච්චි කරන්න.

1. නැහැ Acer කියන්නෙ හොද Brand එකක්.

2. මේක බලාගන්න පුලුවන් හොදම සහ ලේසිම විදිහ youtube එකේ මේ chip එකෙන් දාල තියෙන Gameplay බලන එක.

https://www.youtube.com/watch?v=uJo0bRL6Qak&t=28s

3. මේක online comparison එකක් හරහා බලාගන්න පුලුවන් - මේක බලන්න

4. ඔයාට 130,000 කට AMD build එකක් තමයි ගන්න වෙන්නෙ.

Share: