Notifications
Clear all

New gen laptops

2 Posts
3 Users
0 Reactions
133 Views
0
Topic starter

අය්යෙ අලුත් 8th gen LAPTOPS වල පරන එව්වා වල නති දේ ගැන video එකක්

2 Answers
0

8th gen ඔක්කොම Laptop range එක එන්න ලබන අවුරුද්දෙ (2018 පෙබරවාරි) වගේ වෙයි. ඒ ආවම තමයි හැමෝටම ලැබෙන අලුත් දේවල් ගැන හරියටම කියන්න වෙන්නෙ. දැනට net එකේ තියෙන දේවල් එන්නෙ නැති වෙන්නත් පුලුවන්. ඒ වෙද්දි එකක් කරන්නම්

0

Thamath 8th gen HQ awe naneh 🙁

Share: