Notifications
Clear all

Msi Vs Asus

1 Posts
2 Users
0 Reactions
125 Views
0
Topic starter

msi gf63 9sc vs Asus tuf 505Du (Ryzen 7) overall Hoda mokakda....?

Wadi kalayak parshna aduwen use ekaranna puluwan brand eka mokakda

1 Answer
0

මම ඔයාගෙ post-3ටම මේකෙන් answer එක දෙන්නම් මේකෙන් පුලුවන්නම් දෙකේම full specs එවන්න එත්කොට desition එකක් ගන්න පුලුවන්. මේකයි AMD and Intel official website වලට තියෙන විදිහට ryzen7 3950H processor එකේ cores 4යි thread  8යි ඒත් intel 9750H වගේම 8750H එකෙත් cores 6කුයි thread 12කුයි තියෙනව ඉතින් CPU එකෙන්නම් ගොඩක් powerful MSI එකේ. GPU ගැනනම් කියන්න බෑ එක එක ඒවල වෙනස් නෙ. ඒත් මම හිත්න්නෙ MSI එක හොදයි

Share: