Notifications
Clear all

MSI or Asus vivobook

1 Posts
2 Users
0 Reactions
143 Views
0
Topic starter

Asus vivobook pro F571 new arraival

Spec-12GB ram,gtx 1650 4GB GDDR5,1TB hard 512nVMe Pcle SSD,Core i7,9th gen

MSI GL63 8RE

Spec-8GB ram,gtx 1060 6GB GDDR5,1TB hard,256GB NVMe M.2 SSD,core i7 8th gen

Asus vivobook pro F571 rs.215000/

MSI GL63 8RE rs.225000/

Me laptop dekama mama baluwe dehiwala nanotek eken mta pissu hadila inne me deken mokak gandada kiyala (me lap dekema 16GB ram upgrade krnwa)

Mta one gaming walatai mage online job ekatai witharai godak use wenne gaming walata

Pc ekak hadanna hitiye kattiya kiyanawa karant eka sahenda yanwa kiyala eka aththakda rs.5000k wage enawada bila gest krla kiyanda....

 

1 Answer
0

මම නම් කියන්නෙ gaming යන්වනම් ටිකක් පරන උනත් 1060 එකට යන්න. මොකද ඒක 1650 එකට වඩා powerful.

ඒත් සාමන්‍යෙන් මේ laptop එක උනත් 180w විතර ගන්නව උපරිම. සාමන්යෙන් ඒ performance තියෙන  desktop එකක්නම් 300w ක් වගේ තමා උපරිම ගන්නෙ . ඒත් ඒක වෙනස් වෙනව use කරන ප්‍රමානෙ අනුව.   අයිය video එකකුත් කරයි ඒක ගැන ලගදිම

Share: