Notifications
Clear all

MSI Modern 15 I7 10th

0 Posts
1 Users
0 Reactions
93 Views
0
Topic starter

අයියේ පොඩි advice එකක් ඕනේ.

මගේ යාලුවෙක් මොරටුව university එකේ logistics කරනවා.එයාගේ වැඩ වලට

MSI Modern 15 A10RAS i7 10th MX330

Lap එක ගන්න කියලා හිතන් ඉන්නේ.ගොඩක්ම focus කරන්නේ graphic design වලටයි developingවලටයි.

මේක අවුලක් නැද්ද අයියේ.මේක issues මොනවා හරි තියනවාද,මේ ගානට ගන්න පුළුවන් හොදම එක මේකද. පොඩි review එකක් දෙන්න පුළුවන් ද.ලොකු උදව්වක්.

Thank You😊

Share: