Notifications
Clear all

MSI Laptop

1 Posts
2 Users
0 Reactions
145 Views
0
Topic starter

MSI Alpha 15 A3DD 15.6 FHD R7 3750H RX5500m Gaming Laptop
MSI GF 63 Thin 9RC i7 9750H GTX 1050TI laptop
MSI GF 63 thin 9RC i5 9300H GTX 1050TI
MSI GF 63 thin 9SC i7 9750H GTX1650
MSI GL 65 9SCK i7 9750H GTX1650
me laptop valin Graphic design, Photo editing, video editing, (Adobe premier) , animation creation valata hodama laptop eka mokadda? pls help me

1 Answer
0

cores threads ගාන වැඩි එකක් ගන්න
display එකේ SRGB, NTSC colour accuracy  වැඩි එක ගන්න
battery life එක වැඩි එක ගන්න
nvidea gpu එකක් තියෙන එකක් ගන්න
මේ set එකෙන් 1650Hඑකක් තියෙන i7 9750H cpuඑකක් තියෙන ඒ දෙකෙන් අනික් ඒවත් බලල ගන්න හරියටම කියන්න අමාරුයි එකම modle එකේ එක parts දාපුව එන නිසා
ram එකනම් 16GB වගේ උනොත් හොදයි ssd එකකුත් අනිවාර්‍යෙන් දාගන්න

Share: