MSI GL63 8RC ලැප් එ...
 
Notifications
Clear all

MSI GL63 8RC ලැප් එක කොහොමද ?

1 Posts
2 Users
0 Reactions
146 Views
0
Topic starter

MSI ලැප් කොහොමද warranty claim එහෙම, සමහර අයට technocity, electro chavel වලින් service claim කරන්ඩ ගොඩක් කල් යනවා කියනවා. MSI warranty claim කරගෙන තියෙන කෙනෙක් මට පොඩ්ඩක් විස්තර කියන්ඩ පුළුවන්ද ?

MSI GL63 8RC - RS. 170K මගේ ගානට තියෙන්නේ මේක විතරයි පොඩ්ඩක් මේකපාවිච්චි කරන දන්න කෙනෙක් මට ලැප් එක කොහොමද කියනවාද ?

NanoTec ෂොප් එකේ service එක කොහොමද ?

 

1 Answer
0

Laptop එක හොදයි. Online Reviews බලන්න. Warranty වලදි නම් ඒ එක එක සිද්ධීන් හරහා තමයි හොයාගන්න වෙන්නෙ ඇත්තම හේතුව.

Share: