Notifications
Clear all

MSI GL62M 7RDX

4 Posts
3 Users
0 Reactions
122 Views
0
Topic starter

මම දැන් මීට මාස 4 කට විතර ඉහතදී මෙම( MSI GL62M 7RDX ) ලැප්ටොප් පරිගනකය කොලඹ Barclays වෙතින් මිලදී ගන්නා ලදී. රුපියල් 170,000 වැනිි ඉතා විශාල මුදලක් යට කරමිනි. ඒ මාගේ බලාපොරොත්තුව වූ Graphic Design වලට අදාල  ACAD මෘදුකාගය සහ මගේ සිහිනයක් වූ සුපිරි Gaming වැනි ක්‍රියාවන්හි නියලීමටය. එහෙත් ඔවුන් මට පැවසූවේ මෙයට windows copy එකක් install කිරීමට ඔවුන්ට නොහෙකි වන අතර මෙයට original windows දාගැනීමටය. එයට රුපියල් 18000 වැනි ඉතා අදික මුදලක් වැය කිරීමට නොහැකි නියා මම  torrent වලින් pre cracked windows 10 pro බාගත කොට එය install කරගන්නා ලදී. එහෙත් මෙම laptop පරිගණකයේ performance අතින් එතරම්ම හොද බවක් නම් පෙනෙන්නට නොමැත. එයට හේතුව කුමක් විය හැකිද? මෙම laptop පරිගණකයේ performanceවැඩි කරගන්නේ කෙසේද?

4 Answers
0

mehemai hoda crack krapu windows os ekaknam ehema slow wenne na. mokada ehema slow wenne e crack kranakota ekata virus malware wage add unoth.

thawa mata danaganna puluwanda oke specification monada kiyla mokada oya model ekata eka eka specs wala laptop thiyenawa.oke ram ekai,vga ekai ssd ekak wage thiyenawada kiylai..

anik prashnaya wenne laptop ekak kochchara hoda unath wada karaddi oka rath wenawanam oke peraformance adu wenawa. eka nika hama thissema samanyen hoda hulan wadina thenaka use kranna.godak rath wenawanam cooling pad ekak ganna. ..

thawa oya laptop wala overclock wage kratha haki eken speed wadiwei priya bro enakan imu eya kiyai

0
Topic starter

thanks machan reply karata. ow bn overclock karala hari nathuwa hari meka samahara welawata lag wena eka poddak balanna ona.heat wennam game gahanakota thamai nathuwa ehema heat wenne na bn.

0

Oya samahara welawata lag wenne godakma heating issues thama. Ow ehema thama graphic ekai cpu ekai godak wada kranwane game ekedi ethakota thama heatwenne.Game gahanakota cooling pad ekak use kranna blanna.

Welcome mchn.

0

මම හිතන්නෙ මේ Laptop එක 175000 ක් විතර වෙනව. මේ වගේ වියදම් කරල Laptop එකක් ගද්දි ඒකට ගන්න software වලටත් වියදම් කරන එක සලකා බලන්න. මම හිතනව දාල තියෙන්නෙ Windows 10 කියල. original Crack කියල වෙනසක් නම් නැහැ.

හැබැයි Ebay එකෙන් හරි key එකක් ගන්න Windows නිසා Slow වෙනව කියල හිතෙනවනම්.

Lag වෙන එකට ප්‍රධාන හේතුව Thermal throtteling. මේක පරික්ෂා කරන්න ලේසිම ක්‍රමය AC තියෙන තැනකදි Laptop එක පාවිච්චි කරල බලන එක සහ ඒ Software ටිකම සාමාන්‍ය කාමර උෂ්ණත්වයෙදි test කරල බලන එක. (පාන්දර සහ දවල් උනත් කමක් නැහැ)

නියමයි @chandula - Keep it up.

Share: