Notifications
Clear all

MSI GF63 THIN 9SC I7 WITH GTX 1650

1 Posts
2 Users
0 Reactions
209 Views
0
Topic starter

https://www.nanotek.lk/product/1458

MSI GF63 THIN 9SC I7 WITH GTX 1650 ලැප්ටොප් එකේ 512GB NVME M.2 SSD එක මට ලොකු වැඩීයි
NANOTEK එකෙන් මට 512GB NVME M.2 SSD එක අයින් කරලා Samsung 970 EVO PLUS M.2 NVME 250GB එකයි 1TB Laptop Hard Disk එකකට මාරු කරගන්න පුළුවන් වෙයිද?එහෙම උනොත් Price එක වෙනස් වෙයිද?



1 Answer
0
Quote from Pasindu Umayanga on August 11, 2020, 11:33 pm

https://www.nanotek.lk/product/1458

MSI GF63 THIN 9SC I7 WITH GTX 1650 ලැප්ටොප් එකේ 512GB NVME M.2 SSD එක මට ලොකු වැඩීයි
NANOTEK එකෙන් මට 512GB NVME M.2 SSD එක අයින් කරලා Samsung 970 EVO PLUS M.2 NVME 250GB එකයි 1TB Laptop Hard Disk එකකට මාරු කරගන්න පුළුවන් වෙයිද?එහෙම උනොත් Price එක වෙනස් වෙයිද?



ඒකනම් කතා කරගන්න ඕනෙ එයාල එක්ක මම නම් හිතන්නෙ හොදම දේ තියෙන එක අඉන් නොකර අලුතින් hard එකක් දාගන්න එක,

Share: