Notifications
Clear all

Msi gf63 thin 9sc i5 1650 VS Acer nitro 5 i5 1650

1 Posts
2 Users
0 Reactions
187 Views
0
Topic starter

Which one is better to buy

1 Answer
0
Quote from AshenJZ on August 3, 2020, 10:55 am

Which one is better to buy

acer එකේ 144Hz panel එකක් තියෙන්නෙ ඒක නිසා gameplay කරද්දි smooth එකක් එයි. ඒ වගේම MSI එකේ 512ssd එකක් තියෙන්න්නෙ ඒකෙන් hard drive space එකනම් වැඩි වෙයි.

දෙකම හොද brand දෙකක් laptop දෙකක් ඔයාගෙ personal preferences බලල laptop එකේ weight එක, ports එහෙම බලල එකක් තෝරගන්න.
acer nitros කිඅන්නෙ acers ලගෙ budget gaming laptop series එකක්. ඒත් msi නම් budget කියල නෑ එයාලගෙ quality එක තියෙනව. ඒක නිසා build quality එක ඔයාම බලල ගන්න

Share: