MSI GF63 Laptop එකේ...
 
Notifications
Clear all

MSI GF63 Laptop එකේ keyboard එකේ keys වෙනම ගන්න තියනවද?

1 Posts
2 Users
0 Reactions
181 Views
0
Topic starter

MSI GF63 Laptop එකේ කීබෝඩ් එකේ keys 5ක් ඩැමේජ් වෙලා තියනවා. Keys වෙනම ගන්න හරි replace කරගන්න හරි තැනක් තියනවද?

1 Answer
0

ඔයා laptop ගත්ත shop එක හරහා msi repair agent හොයාගන්න පුළුවන් නම් එයාලගෙන් අහලා බලන්න. එහෙම බරි උනොත් ebay, AliExpress වගේ sites වලින් replacement keys හොයාගන්න පුළුවන්.

Share: