Notifications
Clear all

MSI GF63 9scx i5

1 Posts
2 Users
0 Reactions
152 Views
0
Topic starter

MSI Dragon center එක open කලාම පලවෙනි වතාවට වැඩ කලා.
දෙවෙනි පාර Waiting for SDK initialization කියල ආවා. දැන් Waiting for SDK running කියල එනව. එතනින් එහාට මුකුත් වෙන්නෙ නෑ.
ඒක fix කරගන්නෙ කොහොමද?

1 Answer
0
Quote from Tharisha Perera on September 16, 2020, 1:26 pm

MSI Dragon center එක open කලාම පලවෙනි වතාවට වැඩ කලා.
දෙවෙනි පාර Waiting for SDK initialization කියල ආවා. දැන් Waiting for SDK running කියල එනව. එතනින් එහාට මුකුත් වෙන්නෙ නෑ.
ඒක fix කරගන්නෙ කොහොමද?

laptop owner ගෙ site එකට ගිහින් drivers ටික අලුතින් download කරල install කරන්න ගොඩක් වෙලාවට ව්ත්කොට හරි යයි

Share: