Notifications
Clear all

MSI GF63 9RCX GAMING LAPTOP

2 Posts
2 Users
0 Reactions
141 Views
0
Topic starter

අයියේ මේ laptop එක ගැන පොඩි ප්‍රශ්න 2ක් තියෙනවා දැනගන්න.

  1. Ram එක 8GB - 16GB upgrade එකක් කලොත් Gaming වලට Effect එකක් තියෙනවද?
  2. මේකට WD GREEN, Transcens 110S, Lexar NM 610, WD Blue, Samsung 970 අතරින් මේකට recommend කරන SSD එක මොකක්ද?
2 Answers
0
  1. ඔව් මොකද ram එක singal channel ඉදන් dual channel වලට ඒකියන්නෙ ram stick එකක් වෙනුවට දෙකක් දැම්මම fps වල 20% වගේ වැඩි වීමක් එනව
  2. මේ laptop එකට NVME m.2 ssd support කරනව ඒක නිසා ඒකක් දාන්න. ඔයා දීල තියෙන list එකෙන් Transcens 110S, Lexar NM 610,Samsung 970 කියන ඒවලින් එකකට යන්න ssd එකක් ගනිද්දි  read and write speed වගේම IOPS ගානත් බලන්න
0
Topic starter

බොහොම ස්තූතියි ❤️

Share: