Notifications
Clear all

MSI GF63 8RC i5 lap

3 Posts
4 Users
0 Reactions
180 Views
0
Topic starter

MSI GF63 8RC i5 model laptop එක මම ගත්තා. ගේම් ගහනකොට සෑහෙන රත් වෙනවනේ. මොකක්ද දන්නෑ කේස් එක.? ඒ සාමාන්‍යයෙන් හැටිද? ලැප් එකට හොද නැද්ද? ලොකු ගේමක් නෙමෙයි farcry 4 වගේ. හැබැයි Charge එකට ගහන්නෙ නැතුව play කරද්දී නම් අවුලක් නෑ. msi dragon center එකේ දාල තියෙන mode එකේ මොකක් හරි අවුලක් ද.? සාමාන්‍යයෙන් ටිකක් ලොකු ගේම් එකක් ගහනකොට Dragon Center එකේ profile එක edit වෙන්න ඕනෙ කොහොමද? 

3 Answers
0

ඔයා Full Battery එක charger වුනායින් පස්සේත් දිගටම Power එකට ගහල වැඩ කරලා බලන්න එතකොටත් රත් වෙනවාද කියලා Battery එක charger වෙද්දි ටිකක් heat වෙන එක නම් අවුලක් නැ හැබැයි ගොඩක් heat වෙන්න ගන්නවනම් මොකක් හර් අවුලක් තියනවා. Laptop  වල උපරිම performance ගන්න පුලුවන් වෙන්නේ derect currant එකකට ගහලා වැඩ කරද්දි තමයි.

0

game ගහද්දි power එකට conmect කරල ගහන්න නැත්නම් full performane ගන්න බෑ. සාමාන්‍යයෙන් laptop එකක් දැන් තියෙන දේශගුනයත් එක්ක රත් වෙනවා. ඔයා realtemp වගේ software එකක් දාල temperature check කරල බලන්න. පුලුවන්නම් cooling pad එකක් use කරන්න බලන්න

0

Oka heat wenna denna epa.msi bn ekta option dila tyenne bn.dragon centre eke colling eke coller boost kyna option eka tornna.aye itin rath wenne ne.mn use krnneth okamai.kisima aulk ne twama

Share: