Notifications
Clear all

MSI GF63 10XCSR vs ASUS VIVOBOOK GAMING 15

1 Posts
2 Users
0 Reactions
200 Views
0
Topic starter
  1. ASUS F571LH VIVOBOOK Gaming 15 i7 1650
    Intel® Core™ i7-10750H (12M Cache, up to 5.00Hz)
    12GB DDR4 2666MHZ
    512GB NVMe PCIe SSD + 1TB HDD
    15.6" 1920x1080 IPS LEVEL Thin BEZEL
    NVIDIA® GeForce® GTX1650 , GDDR6 4GB

 

  1. MSI GF63 Thin 10SCXR i7 10th GEN with GTX 1650
    Intel® Core™ i7-10750H (12M Cache, up to 5.00Hz)
    8GB DDR4 2666MHZ
    512GB NVME SSD
    15.6" FHD, IPS-Level Thin Bezel 60Hz
    NVIDIA® GeForce® GTX 1650 With Max-Q 4GB GDDR6

ඔය දෙකෙන් මොකද්ද හොඳ Campus student කෙනෙක්ට..ගොඩක් වෙලාවට use කරන්න වෙන්නෙ campus එකේ වැඩ වලට..ඒ අතරෙ gaming video editing graphic designing වගේ ඒවා කරන්න ආසයි.

ඔය vivobook එකේ heating issue එකක් එයිද කියලත් දැනගන්න පුලුවන්ද?

Battery life, performance සහ අවුරුදු 3 ක් වගේ ඉස්සරහට පාවිච්චි කරන්න හොඳ laptop එක මොකද්ද?

 

1 Answer
0

Specifications සහ performance අතින් නම් asus එක හොදයි. හැබැයි msi එක ඊට වඩා බර අඩු නිසා එහා මෙහා ගෙනියන්න ලේසි වේයි.

මේ laptop දෙකටම reviews බලන්න youtube එකේ.

Share: