Notifications
Clear all

MSI GF 75 Thin Vs MSI GF 63 8RC

2 Posts
2 Users
0 Reactions
157 Views
0
Topic starter

ගේමින් වලට සහ ග්‍රැෆික් ඩිසයිනින් වලට ලැප් එකක් ගන්න ඕනෙ .. කැම්පස් යන කෙනෙකුට
මේ ලැප් දෙකෙන් මොකක්ද හොද? අබාන්ස් එකෙන් ගන්ඩ බැලුවේ.

MSI GF 75 Thin

  • Screen size : 17.3 FHD (1920*1080) IPS level 60Hz 72% NTSC Thin Bezel 100% RGB
  • VGA : GeForce GTX 1050 Ti 4GB DDR5
  • Chip Set : Intel HM 370
  • CPU : Cofee  Lake i7-8750H
  • RAM : DDR IV 8GB(2666MHz)
  • HDD : 128GB NVMe PCIe SSD + 1TB(SATA)7200rpm

https://www.abansit.lk/product/msi-gf-75-thin/

MSI GF 63 8RC

  • Screen size : 15.6″ FHD (1920*1080) IPS Level 60Hz 45% NTSC Thin Bezel
  • VGA : GeForce GTX 1050 4GB GDDR5
  • Chip Set : Intel HM 370
  • CPU : CoffeeLake i7-8750H + HM370
  • RAM : DDR IV 8GB (2666MHz)
  • HDD : 1TB(SATA) 5400 rpm

https://www.abansit.lk/product/msi-gf-63-8rc/

 

මේ ලැප් දෙකෙන් මොකක්ද හොද?..

2 Answers
0

කැම්පස් යන කෙනෙකුට වැඩ කරගන්න නම් MSI GF 63 8RC එක ඇති. මේකට NVMe SSD එකක් Upgrade කරගත්තනම් තවත් Responsive කරගන්න පුලුවන්. වැඩි වෙලාවක් වැඩ කරගන්න Battery Life එක ගැන බලන කෙනෙකුට වගේම Moderate විදිහට Gaming කරන්න මේක ඇති.

Gaming වල උපරිමයට යන්න අවශ්‍ය නම් Thin model එක ගන්න. නමුත් ලංකාව වගේ රටකදි Room temp High නිසා වැඩි වෙලාවක් Gaming කරන්න යද්දි Heat එක වැඩි වෙන්න පුලුවන්. ඒ නිසා GF 63 8RC එක අරගෙන ඒකට NVMe එකකුයිල Laptop Cooling Pad එකකුයි ගන්න.

0
Topic starter
Quote from Priya-PCguide on April 20, 2019, 2:55 pm

කැම්පස් යන කෙනෙකුට වැඩ කරගන්න නම් MSI GF 63 8RC එක ඇති. මේකට NVMe SSD එකක් Upgrade කරගත්තනම් තවත් Responsive කරගන්න පුලුවන්. වැඩි වෙලාවක් වැඩ කරගන්න Battery Life එක ගැන බලන කෙනෙකුට වගේම Moderate විදිහට Gaming කරන්න මේක ඇති.

Gaming වල උපරිමයට යන්න අවශ්‍ය නම් Thin model එක ගන්න. නමුත් ලංකාව වගේ රටකදි Room temp High නිසා වැඩි වෙලාවක් Gaming කරන්න යද්දි Heat එක වැඩි වෙන්න පුලුවන්. ඒ නිසා GF 63 8RC එක අරගෙන ඒකට NVMe එකකුයිල Laptop Cooling Pad එකකුයි ගන්න.

Thank You Ayya

 

Share: