Notifications
Clear all

MSI GF 63 THIN 11 UC

2 Posts
2 Users
0 Reactions
146 Views
0
Topic starter

මම අඑත් ලැප්ටොප් එකක් ගත්තා. ඒත charge එකට ගහගෙන පාවිච්චි කරාට කමක් නැද්ද? Battery එකට අව්ලක් වෙන්නේ නැද්ද?

2 Answers
0

ගැටළුවක් නැහැ. MSI Center - Dragon Center එක හරහා Battery එක Charge වීම පාලනය කරගන්න. දිගු කාලීන Battery life time එකකට Charge Discharge සිදුකිරීම කරන එක හොදයි. Full charge එකකින් පසුව Gaming, Editing වගේ වැඩ නැත්නම් Battery එක පාවිච්චි කරල වැඩ කරන්න. Heavy worloads වලදි විතරක් Main power එකට සම්බන්ධ කරගන්න.

0
Topic starter

Thank you priyadarshna ayye

 

Share: