Notifications
Clear all

msi GF 63

0 Posts
1 Users
0 Reactions
120 Views
0
Topic starter

MSI GF  63 Lap එකක්. අරගෙන දවස් 3යි. Ssd එකකුත් තියෙනවා.. 1TB එඑකුත් ති⁣ෙයනවා.  මොකක්හරි SOFTWARE එකක්.  ,  File එකක් open කරනොට. Film එකක් යව යව බලනොට ටික් ගාලා  පොඩි සද්දයක් එනවා.. එහෙම එන එක සාසාමාන්යයිද.. නැත්නම් hrd අවුලක්ද... තවම හිරවෙන අවුලක් එහෙම නැ.  hardware අවුලක් ද ,සොෆ්ට්වෙයා අවුලක් ද ?  ,  video එකක් ඇති .. (එකේ 10 වෙනි තත්පරය )

Share: