Notifications
Clear all

Msi

6 Posts
3 Users
0 Reactions
175 Views
0
Topic starter

Msi laptop brand eka echchara hoda naa kiyanneh aththada, eeeta amatharawa ewa wadiya durable naa 2 years wageh uparima hodata duwai kiyanneh mokada, Msi gf638rc i5 lap eka hodada, mta godak gamers la kiyanewa msi brand ekata yanna epa kiyala. Kauru hari answer karanawada

 

6 Answers
0

MSI Brand එක අනිත් Brands වගේම හොදයි ඔය ලැප්ටොප් එක හොදයි gaming වලට Aluminum body එකක් තියන හින්දා හොදට පාවිචිකරන්න පුලුවන් i5 8300HCPU එකක් එක්ක GTX 1050(laptop) GPU එකක් තියන හින්දා හොද Gaming Perfomance එකක් ගන්න පුලුවන්

0

මටනම් එහෙම එකක් ඇහිලවත් නෑ.හැම brand එකේම හියෙනව හොද හා නරක laptop model මම දන්න විදිහට msi ලගෙ එහෙම fail උන එකක්වත් ලංකාවෙ නෑ. ගන්න කලින් laptop එකේ model එකෛ specsui මට එවන්න

 

0
Topic starter

i5 8300H, GTX geforce 1050 4GB, 1080p IPS level display, 51 watt battery, 1 fan for cooling, 1.86kg,

Aiyyeh habai msi gl63 8rc eketh meh tikamai thiyenneh ekeh habai ohoma tjin bazzel naa mona eka da hoda

 

0

@chandula mekkata utharak dai.

0

https://youtu.be/n6-KuKCF1e8

 

0

gl63 8rc එකේ dual fans තියෙන්නෙ. ඒත් ඔයා travel කරනවනම් gf63 8rc එක ගන්න.තව සමහර model වල gl63 එකේ 120hz screen එකක් එනව. එහෙම එකක් එනවනම් ඒක ගන්න. නැත්නම් අනිකට යන්න

Share: