Notifications
Clear all

Mic and speaker not working sometime in msi

0 Posts
1 Users
0 Reactions
262 Views
0
Topic starter

මගේ msi katana lap එකේ සමහර වෙලාවට on කාලාට පස්සේ mic &speaker වැඩ කරන්නේ නෑ.දැනට දෙපාරක් වගේ උනා.ඉදල හිටල තමයි එන්නේ.නිතර නෑ.resart කලාම හරි යන්වා.පලවෙනි පාර shutdown කල්ලා on කලාට හරි ගියේ නෑ.දෙවනි පාර troutroubleshooting වලින් speaker එක හරි ගියාට mic ,එක හරි ගියේ restart කලාම.මේම වෙන්න හේතුවක් දන්න කෙනෙක් පොඩ්ඩ්ක් කියන්වද?.

Share: