Notifications
Clear all

Maximum Ram Upgrade

2 Posts
2 Users
0 Reactions
164 Views
0
Topic starter

Asus vivobook x512da ලැප් එකක් තියෙන්නේ. ඒකේ ram එක 4GB DDR4 on board + 4GB DDR4 SO-DIMM විදිහට තියෙන්නේ . Maximum ram upgrade 12 GB විදිහට වෙබ් සයිට් වල දක්වා තියෙනවා. මට4GB DDR4 SO-DIMM වෙනුවට උපරිම upgrade කර ගන්ඩ පුළුවන් ධාරිතාවය කොපමණ ද? 16 GB ram එකක් භාවිතා කළහොත් ප්‍රශ්නයක් වෙයිද?ස්තූතියි

 

2 Answers
0

Asus official specifications අනුව තවත් 8gb ram stick එකක් ගහලා උපරිම ram 12gb වෙනකම් upgrade කරන්න පුළුවන්. මේ නිසා 16gb ram stick එකක් වැඩ කරයි ද නැද්ද කියලා හරියට කියන්න බැහැ.

ඒ නිසා ram එක online order කරලා ඔයාම ram upgrade එක කරනවා නම් කෝකටත් 8gb sodimm ram එකක් ගන්න, හැබැයි ඔයා shop එකකට ගිහිල්ලා ram upgrade එක කරනවා නම් ඉස්සෙල්ලාම 16gb ram එකක් වැඩ ද කියලා try කරලා බලන්න පුළුවන් වෙයි.

0
Topic starter

හරි සර් තෑන්ක්ස්.

 

Share: