Notifications
Clear all

mac book air

2 Posts
3 Users
0 Reactions
161 Views
0
Topic starter

mac book air ekak ganna ek hodida  nattm ryzen 5 5600x system ekaka hadana ekada hoda mage bujet ek 250000 i mama karnna inne viedo edite photo edite vage dewal

2 Answers
0

13 inch nathuwa 15.6 wage awanm niyama gana ara display crack wena scene eka thama aula anika fan ekak nane cooling walata

0

5600x එකේ multicore performance වැඩි apple m1 chip එකට වඩා. හැබැයි Laptop & desktop කෙලින්ම සසඳන්න අමාරුයි වෙනස් form factors නිසා. Portability අවශය නම් laptop, එහෙම නැත්නම් desktop. තව fina cut video editor පාවිච්චි කරනවා නම් අනීවරෙන් mac os යන්න වෙනවා.

විවිධ budget වලට Desktop build recommendation ටිකක් මේ link එකෙන් බලන්න.

https://www.pcguide.lk/pcg-rigs/

Share: