m1 macbook air ඒක s...
 
Notifications
Clear all

m1 macbook air ඒක software engineering ඉගෙනගන්න හොදයිද

1 Posts
2 Users
0 Reactions
427 Views
0
Topic starter

m1 macbook air RAM 8gb SSD 256gb ඒක software engineering ඉගෙනගන්න හොදයිද?

නැත්නම් m2 air ඒකක්ද? නැත්නම් මේ වැඩේට ගැලපෙන වෙන budget lap ඒකක් කියන්නකො?

1 Answer
0

Budget එක කීයද? macbook M1 වල ඉදන් හොදයි.

Share: