Notifications
Clear all

Low budget laptop for photo and video editing

1 Posts
1 Users
0 Reactions
140 Views
0
Topic starter

අනේ යාලුවනේ මට පොඩි උදව්වක් ඕන අලුතෙන් ලැප් එකක් ගන්න මාව දැනුවත් කරන්න

මේ මොඩල් දෙකෙන් කොයි එකද හොඳ?

මේ යන ගණන් එක්ක වෙන මොඩල් එකක් තියෙනවද?

lenovo legion 5-82b5007uax (R7 4800H)

Asus TUF Gaming notebook FX506LI-HN091T

මූලිකවම භාවිතා කරන්නේ photoshop lightroom

දෙවනුව Pr, David, පොඩි පොඩි contents වලට භාවිතා කරනවා

Confused Intel or AMD 🤔

Durability and speed🤔

 

 

 

 

1 Answer
0
Topic starter

Please 🙏

Share: