Notifications
Clear all

Low budget laptop for photo and video editing

2 Posts
2 Users
0 Reactions
136 Views
0
Topic starter

Yaluwane පුළුවන්නම් ගාන අඩුවට යන්නකෝ හොඳම laptop කියන්නකො ?මම‍ සාමාන්යයෙන් photoshop, lightroom තමයි වැඩිපුර used කරන්නේ, ඊට අමතරව PR and After effect පොඩි වැඩ වලට යූස් කරනවා. දැනට මං හිතන් ඉන්නවා Asus Tuf A15. (Ryzan 7 4800h) මීට වඩා හොඳ එකක් තියෙනවා නම් කියන්නකො?

Mama nitharama travel karanawa eka nisa laptop ekata yanne. Meke display eka aula gana dannawa Eth speed eka gana hithala thama baluwe external display ekak used karanna hithan inne ekath hoda ekak one 27" hoda model ekak

2 Answers
0
Topic starter

Reply please

0
Quote from Dimuthu c on October 15, 2020, 2:35 am

Yaluwane පුළුවන්නම් ගාන අඩුවට යන්නකෝ හොඳම laptop කියන්නකො ?මම‍ සාමාන්යයෙන් photoshop, lightroom තමයි වැඩිපුර used කරන්නේ, ඊට අමතරව PR and After effect පොඩි වැඩ වලට යූස් කරනවා. දැනට මං හිතන් ඉන්නවා Asus Tuf A15. (Ryzan 7 4800h) මීට වඩා හොඳ එකක් තියෙනවා නම් කියන්නකො?

Mama nitharama travel karanawa eka nisa laptop ekata yanne. Meke display eka aula gana dannawa Eth speed eka gana hithala thama baluwe external display ekak used karanna hithan inne ekath hoda ekak one 27" hoda model ekak

display එක ගැන දැනුවත්නම් ඔය laptop එක ගොඩක් හොද එකක් ඒක ගන්න
monitor එකකට ips එකක් ගන්න ගොඩක්ම frame rate focus කරල නෙමෙයි resolution and color accuracy  වැඩි එකකට යන්න asus designo series  වගේ එකක් හොදයි සමාන්‍යෙන් editing වලට

Share: