Notifications
Clear all

looking for laptop to buy

6 Posts
4 Users
0 Reactions
177 Views
0
Topic starter

around 1.6lak ! (graphics designer work with adobe software)

  • MSI GF63 8RC THIN BEZEL GAMING (i5/ips level/only one fan)
  • MSI GL63 8RC (i5 /two fans)
  • ASUS TUF FX 504 (i5/two fans)
  • **Suggest**

???

6 Answers
0

Asus TUF FX 504 is good for gaming and editing.

0

Oya design wedda walata godak welawak laptop ekka on ekka thiyanadath rendering photo re touch wage weda karanna hinda asus ekka hoda tuf model ekka hard use walata hodai. Msi single fan ekka nam mama recommend karanne ne.

0
Topic starter

https://www.youtube.com/watch?v=P523zzforPI

godak aya kiynawa ASUS TUF eka ganna epa kiyala

  • 2 copper heat transfer cooling pipes  !

MSI (MSI GL63 8RC ) 7 copper heat transfer cooling pipes

mokda ganne man hithane MSI GL63 hodai

wena laptop model thiyenwada man dapu nathi

 

 

0

@sachitha-sr සමාවෙන්න උඩ තියෙන link එකනම් වැඩකරන්නෙ නෑ. මේකයි asus එකේ 2 copper plates උනත් ඒක award winning model එකක් so මම නම් හිතනෙ නෑ අව්ලක් ඇති කියල. අනික gf63 එක ගැන video එක පහල link එකෙන් බලන්න

https://youtu.be/n6-KuKCF1e8

ඒකෙත් thermal issue එකක් මතු උනේ නැහැ. විශේෂයෙන් ඔයා travel කරන කෙනෙක් නම් gf63 එක ගන්න.

නැත්නම් ඔයාට asus එකේ ips level 120hz screen එක තියෙන model එක ගන්න පුළුවන් නම් ඒක ගන්න. මොකද design වලදි ips level screen එකක් ගොඩක් ප්‍රයොජනවත්. එහෙම නැතනම් gl63 එක ගන්න. msi model දෙකම ips level screen

0

මම නම් හිතන්නෙ Content creation වලට ඔය එකක් වත් හරියන්නෙ නෑ, CPU GPU හොද උනාට ඔට එක ලැප් එකකවත් ඩිස්ප්ලේ වල content creation වලට තරම් සුදුසු sRGB and adobeRGB තත්ව නෑ, එමනිසා ඔබට මෙම ලැප් සමග වෙනම හොද දර්ශන තිරයක් භාවිතා කරන්න වේවි, මෙම ලැප්ටොප් මාදිලි වල තිර වල පෙන්වන්නෙ ඔබ යොදන වර්නය නොවේ, content creation සදහා ලැප් එකක් තොරද්දි sRGB හා adobeRGB සියයට(100) ඉතා අසන්න තරමට එය කාර්යය සදහා සුදුසුයි.

0

@keheliya3 එහෙනම් මෙයට හොදම එක තමා msi prestige pc42 8rb එක ඒත් එකනම් මෙයගෙ price එකට over budget ඒකයි මම මේ තුනෙන් ips level එකක් recommend කරේ

https://www.youtube.com/watch?v=GfLzOuIv4Vk

Share: