Notifications
Clear all

Lenovo LOQ 13th gen or Asus Tuf 12th gen

1 Posts
2 Users
0 Reactions
202 Views
0
Topic starter

Hi,

Mm Asus tuf i5 12th gen 16 GB DDR 4 3050 4gb vga and Lenovo Loq 13th gen DDR 5 3050 6gb lap top 2k beluwa tuf eka 320000k wenw lenovo eka 280000i lenovo eka awl wei d asus ekt yana eka hodai d please advice me.

1 Answer
0

Laptop එකක් බලද්දි Spec එක විතරක් නෙමෙයි Design එක Thermal Design / Fans / Heat pipes සහ overall Performance ගැන බලන්න වෙනව. මේවට Detailed Review එකක් අනිවාර්යයි. ලක්ෂ ගණනක් ගෙවන්න යද්දි පැයක් දෙකක් අරන් online Detailed Reviews බලන්න.

Share: