Notifications
Clear all

Lenovo Ideapad 300 15isk lid cover replacement

3 Posts
2 Users
0 Reactions
204 Views
0
Topic starter

මට මගේ lenovo ideapad 300 lap එකේ lid එකේ cover එක(shell) scratches ගොඩක් තියන නිසා මාරු කර ගන්න ඕන.Brand new genuine lenovo lid cover එකක් ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන්නම් ලොකු උදව්වක්.price එක ගැනත් සදහන් කරන්න.

3 Answers
0

මේකට ඔයාට option කීපයක්ම තියෙනව. එකක් තමයි උඩ කොටස Custom Design එකක් කරන එක. අලුතින් custom matte black එකක් වගේ ගාල කැමති Sticker/design එකක් දාගෙන තමන්ගෙම Custom lap එකක් කරගන්න පුලුවන්.

දැනට මේ Cover එක වෙනම ගන්න තියෙනවද කියන එකනම් හරිවටම දන්නෙ නැහැ. හැබැයි ebay එකෙන් order කරගත්තොත් ඔයාට මේක Technician කෙනෙකුට දීල Fix කරගන්න පුලුවන්. මම හොයල එහෙම තැනක් තිබ්බොත් දාන්නම්.

0
Topic starter

Thank you for the reply.ඒ උනාට මම ගොඩක් online shopping stores(ebay,amazon,aliexpress) වගේ site වල බැලුවා.ඒත් මට ගැලපෙන එකක් හොයාගන්න බැරි උනා.ගැලපෙන කවරයක් හොයලා දෙන්න පුලුවන්නම් ඒක ගොඩාක් වටිනවා.මගේ ලැප් එකට තව 2 yrs warranty තියනවා.මම lap එක ගත්තේ singhegiri එකෙන්.

0

හරි, මම බලන්නම්...
මෙන්න මේ විදිහට profile pic එක මාරු කරගන්න

https://www.pcguide.lk/community/?view=thread&id=116

Share: