Notifications
Clear all

Laptops under 2 Lks (for illustrations and studies)

1 Posts
2 Users
0 Reactions
162 Views
0
Topic starter

ලක්ෂ දෙකට අඩුවෙන් ගන්න තියන හොදම laptop මොනාද? Illustrator,photoshop වලටයි ඉගෙනගන්න වැඩ වලටයි.

1 Answer
0

මේ video එක බලලා ඔයාට ගැලපෙන laptop models ටිකක් ලංකාවේ shops වලින් තෝරාගෙන ඒවට online reviews බලන්න. එකෙන් එකක් තෝරාගන්න අමාරුයි වඩා සුදුසු කියලා හිතෙන models ටික forum එකට දාන්න, එතකොට තෝරාගන්න උදව් කරන්න ලේසි.

https://youtu.be/bePdS6ZtWpk

Share: