Notifications
Clear all

laptops battery

2 Posts
3 Users
0 Reactions
181 Views
0
Topic starter

Laptop ekaka battery eka remove kalama warranty cancel wenawada

 

2 Answers
0

Laptop eka open krala battery eka remove kranna thiyenwanam podi awlak thiyenw. Nomal eliyen thiyena ewala ehema issue ekak na. Mama damma widihata

0

battery Unit එක වෙනම පිටින් ගලවන්න පුලුවන් ඒවල කිසිම ගැටළුවක් නැහැ. Mac Book එකක් වගේ ඔක්කොම Seal කරල එන Model එකක්නම් Warranty නැති වෙනව.

Share: