Notifications
Clear all

Laptop wifi card

1 Posts
2 Users
0 Reactions
230 Views
0
Topic starter

Laptop NGFF slot ekata ena wifi card eka desktop MB ekaka m.2 slot ekata set krnna puluwanda

1 Answer
0

NGFF කියන්නෙ M.2 A key කියන  adaptor එක ඒත් සාමාන්‍ය්න් nvmie හෝ sata m.2 connect වෙන්නෙ M.2 m key කියන interface එකෙන් ඒක නිසා port එක සමානයි වගේ පෙනුනටඑක ඒක pin වලින් වගේම වැඩ කරන විදිහෙන් වෙනස් වෙනව.

ඒත් aliexpress වගේ site වල තියෙනව m.2 A key m.2 M key adaptors ඕනෙනම් ඒකක් අරගෙන try කරල බලන්න පුලුවන්. ඒත් sure කරන්න අමාරුඉයි. අනික laptop එකක් නිසා space වගේ දේවල් තමා ප්‍රශ්න වෙන්නෙ. adaptor  එකත් එක්ක දෙකම ගහල සමහර වෙලාවට වහන්න බැරි වෙන්න එහෙම් පුලුවන්

Share: