Notifications
Clear all

Laptop vs water

1 Posts
2 Users
0 Reactions
204 Views
0
Topic starter

Mage lap eke keyboard ekata wathura binduwak wage watuna. Keyboard eken athulata wathura binduwak wage giyata awlak nadda?

1 Answer
0

laptop වල keyboard එක යටම motherboard එක තියෙන්නේ, ඒ නිසා වතුර යන එක හොඳ නැහැ. පොඩි වතුර බිංදුවක් නම් පැය කිපයක් වේලෙන්න තියලා පාවිච්චි කරන්න.

Share: