Notifications
Clear all

Laptop VGA

1 Posts
2 Users
0 Reactions
166 Views
0
Topic starter

Laptop එකේ VGA බලන්නේ කොහොමද?

එ වගේම VGA  එකේ GB ගාන බලන්නේ කොහොමද?

1 Answer
0

Start - RUN කියන එක තෝරගන්න / Win Key + R ඔබන්න

දැන් DXDIAG කියල type කරන්න.

මේකෙ Display කියන TAb එකේ විස්තර ඇති.

 

Share: