Notifications
Clear all

Laptop Upgrade

1 Posts
2 Users
0 Reactions
109 Views
0
Topic starter

Mn gawa thiyenne i3 8th gen intel uhd 620 2gb onbord vga laptop ekk.ekata vga ekk ghnna puluwan da?

 

1 Answer
0

ගොඩක් laptop වලට graphic cards ගහන්න බැහැ.

සමහර laptops වල Type C thunderbolt external gpu support තියෙනවා හැබැයි එක ගොඩක් මිලෙන් වැඩි සහ උපරිම performance ලැබෙන්නේ නැහැ.

Share: