Laptop upgarde කරන ...
 
Notifications
Clear all

Laptop upgarde කරන එක අවධානම්ද?

2 Posts
3 Users
0 Reactions
132 Views
0
Topic starter
  • Lap ekak sahada miladi genimath samagama ho pasu kaalinwa sidukrna ram ho ssd weni update kirimakadi lap ekakata kumuna ho akarayakin awadanamak ethi wenna puluwnda?udaharanayak widiyta samaharu kynwa compeny eddima ssd tiyena lap ekk hoyla balala gnna.lap ekak arn passe ssd update krnna gyoth pashna enna puluwn kyla.mehema deyk ettatama wenwada?api ettatama selakilimath wiya uthu karunu monwada?
2 Answers
0

mehemai yamkisi laptop ekak descktop ekak miladi ganna stanayema hoda service station ekak tibiya yuthumaya. Apita warrenty peried eka thuladi wenas kirimak sidu kirimata awashya nam ema miladi gath sthanayen wimasa bala ownge upades pilipadina eka thama hodama kramaya.

Warrenty peried eka awasan wi ethi nam hoda laptop repair centre ekakata ema upanga ha labadi eya sawikaragatha hakiya.

0

Laptop / Desktop එකක upgrade කරන එක ඒකට ප්‍රශ්නයක් නෙමෙයි. තමන් කරන දෙය දැනුමක් එක්ක නිවැරදි අවබෝධයක් එක්ක කරන එක හරහා කිසිම ගැටලුවක් වෙන්නෙ නැහැ.

ඔයා කිව්ව වගේ laptop / Notebook එකක් ගද්දිම ඒ දේවල් තියෙන එකක් හොයල බලල ගන්න එක ගොඩක් වැදගත්. ඒ වගේම @chandula කිව්ව වගේ ලොකු මුදලක් ගෙවල PC /laptop ගන්නකොට එයාලගෙ අලෙවියෙන් පසු සේවය ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන.

Share: