Notifications
Clear all

Laptop Thermal Paste

1 Posts
2 Users
0 Reactions
129 Views
0
Topic starter

මගේ ලැප් එක අරන් අවුරුදු 3ක් විතර වෙනවා.CPU එක Overclock කරලා තියෙන්නෙ.ඒ නිසා ටිකක් Heat වෙනවා.සාමාන්‍යයෙන් දැන් ලැප් එක අවුරුදු 3ක් විතර පරන හින්දා අලුතෙන් Thermal Paste එකක් දාන එක හොදයිද?

1 Answer
0

Desktop එකකට වඩා laptop එකක thermal paste මාරු කරන එක අමාරු සහ අවදානම වැඩි. ඒ නිසා එක අවසාන විකල්පයක් විදිහට භාවිතා කරන්න.

ඉස්සෙල්ලාම හොදට cooling fans සහ heat sink fins සුද්ද කරන්න, තව overclock එකත් අඩු හෝ අයින් කරන්න පුළුවන්. Cooling pad එකකුත් භාවිතා කරන්න.

Share: