Notifications
Clear all

Laptop temp

1 Posts
2 Users
0 Reactions
131 Views
0
Topic starter

Laptop එකක සාමාන්‍ය වැඩක් කරද්දි temp එක කීයක් විතරද තියෙන්න ඕනෙ?

1 Answer
0

සාමාන්‍යයෙන් full load එකක දි laptop cpu 70-95°c තියෙන්නේ, laptop එක design කරලා තියෙන විදිහ අනුව මේක වෙනස් වෙනවා. ඔයාගේ Laptop model එකේ online reviews වල temperature test බලන්න.

Share: