Notifications
Clear all

Laptop suggestion

3 Posts
2 Users
0 Reactions
155 Views
0
Topic starter

රු.150000 ට අඩුවෙන් ගන්න පුළුවන්, graphic design, video editing(1080p) න් වැඩ කරගන්න පුලුවන් හොද laptop momawada thiyenne? (Msi, hp or else)

3 Answers
0

ඔයාට මේකට වඩාත් ගැලපෙන්නෙ i5 CPu එකක් තියෙන 8GB RAM එක්ක Onboard Graphic හෝ MX 150 වගේ Nvidia Graphics තියෙන RGB Calibrated Display එකක් තියෙන Laptop එකක්.

මෙතනදි MSI Laptop වල RGB Calibrated Display එකක් එන නිසා පළමුවෙන්ම ඒකෙ තියෙන Options ටික බලන එක වැදගත් වෙයි. Attach කරල තියෙන Models ටික බලන්න. මේකෙන් MSI ටික බලන්න අලුතින් Stocks එනවනම්. නැත්නම් Asus Vivo Series එක බලන්න.

0
Topic starter

ගොඩක් ස්තුතියි ඉක්මනින්ම පිළිතුරු ලබා දුන්නට.

Asus laptop වල diplay එකේ ප්‍රශ්න එනවද? මන් දන්න දෙන්නෙක්ගෙ lap display එකේ pixel lines වගයක් dead වෙලා තිබුන.

MSI P series එක් පරණ Series එකක්ද? මොකද මන් බලපු  ගොඩක් shop වල MSI ඔය ලැප් එක තිබුනෙ නෑ.

ඔය price range එකේ තියෙන Hp laptos ⁣මොනවද තියෙන්නෙ ?

 

0

Asus Lap Screen වල නම් කියන්න දන්නෙ නැහැ. MSI Prestige series එක පරණ නැහැ. MSi Laptops ගැන කියවන්න - MSI laptop තෝරගන්න හැටි

Share: