Notifications
Clear all

Laptop stuking problem

5 Posts
3 Users
0 Reactions
165 Views
0
Topic starter

ayya mama aluthin lap ekak gaththa.Dell inspiron 15 3501 ekak. eke samahara app run karanna be. zoom class vala iddi stuk venava lap eka,samahara velavata black screen ekak avith mukuth karanna bari vidihata navathila shut down venava. gaththa shop ekata kivvahama kiyanava kisima avulak ne kiyala. velavakata app nikanma close venava . me gana gaththa shop eken kisima support ekak denne ne. diagnostics test ekak karama memary eke aulak kiyala.meka genapu davase edanma mehemai.zoom class ekakvath hariyata karaganna be.mekata mokadda karanna puluvanne?

5 Answers
0

Windows update ටික සහ dell website එකෙන් driver updates ටික කරලා බලන්න, තව laptop ගද්දිම install කරලා එන software සහ antivirus ටික unistall කරලා බලන්න. ඒවා හරිනත්නම් windows re-install කරලා බලන්න.

දිගටම ප්‍රශ්නය තියෙනවා තියෙනවා නම් laptop එකේ warranty claim කරන්න.

0
Topic starter

Windows update,driver updates tika kara. windows reinstall kara . gaddima install karalaa ena software saha antivirus tika unistall karaa. eth hari giye ne.

dell eken wareanty claim karaganne kohomada? shop ekata kivvahama eyalata warrenty claim karanna balu. eth lap top eke 2 year warrenty ekak thiyanava.

0
Topic starter

DELL eken laptop ekata warrenty claim karaganne kohomada?

 

0

 

Quote from Kavidu Sachintha on September 26, 2021, 5:49 am

DELL eken laptop ekata warrenty claim karaganne kohomada?

 

ගත්තෙ කොහෙන්ද ? ඒ shop එකෙන් warranty එක though තමා යන්න වෙන්නෙ. dell shop කිහිපයකින් මෙහෙට import කරනව ඉතින් හරියටම කියන්න බෑ ඒ shop එකෙන් ඇරෙන්න කොහෙටද යන්න පුලුවන් කියල. පුලුවන්නම් softlogic එකට cl කරල බලල මේ විස්තරේ කියන්න එයාලගෙන් නම් අරන් retail  කරල තියෙන්නෙ එයාලට පුලුවන් ඒත් වෙන shop  එකකින් හෝ Singapore වගේ wholesale ගෙන්නල මෙහේ විකුනල නම් අපිට shop එක හරහම තම විසදුමක් ගන්න වෙන්නෙ.

laptop එකේ specs මොනාද ගොඩක් දුරට slow වෙන එක වනව ssd එකක් නැති උනාම මේ කාලෙ laptop වල ඒත් black screen එනව කියන එක අඩුයි. පොඩ්ඩක් බ්ලන්න task manager එක open කරල ඒකෙ performance tab එකේ HDD එකේ performance කොහොමද කියල හැමතිස්සෙම 100% ගිහින් නම් HDD එකේ ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. ssd upgrade එකකට ගියොත් slow වෙන එක හරියන්න පුලුවන්

0
Topic starter

shop ekata kivvahama kiyanava warrenty eka eyalata claim karanna barilu. eth mata 2yyear warrenty ekak thiyanava. eyala hadala dennam kiyala hadanava ,eth stuck vena eka e vidihamai . ethakota kiyanava hama lap ekakma ehema stuck venavalu.eth Lap eka zoom meeting ekaka inna bari vennama stuck venava.

Lptop specs- Intel i3 11 gen, 4GB ram , 1TB HDD, intel UHD graphic familly

Share: