Notifications
Clear all

Laptop storage

1 Posts
2 Users
0 Reactions
144 Views
0
Topic starter

Storage 32gb තියෙන ලැප්ටොප් එකක . Software මුකුත් download කරලා නැ. නමුත් windows 10 latest update එක කරගන්න storage එක මදි . System file සහා අනිකුත් අවශ්‍ය files වලට storage එක ගිහින් ඉතුරැ 4gb විතරයි.disk clean කරලා 6.35gb  තියෙනවා .windows update එකොහොමද කරන්න පුලුවන් . Hard disk  එකක් ගහලා නැ.. hard disk එකක් ගහලා ඒකත් එක්ක update එක කරගන්න  පුලුවන්ද   .. ?? 😟😟😟

1 Answer
0

සාමානයෙන් Windows 10 එක install කරන C partition එක සාමානයෙන් 50GB වත් තියෙන්න ඕන අවම, 2018 වෙද්දි අවමය 100GB වගේ තියාගන්න එක තමයි හොදම. මේකට විසදුමක් නම් නැහැ. එක්කො වැඩි ඉඩක් තියෙන HDD එකකට Windows දාන්න වෙනව. කොහොමද 32GB SSD එකක් තියෙන්නෙ? Lap model එක මොකක්ද?

Share: