Notifications
Clear all

Laptop starts heat after hibernate

0 Posts
1 Users
0 Reactions
91 Views
0
Topic starter

මගේ laptop එක රත් වෙන්න පටන්ගන්නවා , ටික වෙලාවකින් battery එක drain වෙන්න පටන්ගන්නවා lap එක hibernate කරාට පස්සේ . Windows 11 HP laptop එකක් තියෙන්නේ.

Share: