Notifications
Clear all

Laptop slowdown

5 Posts
5 Users
0 Reactions
220 Views
0
Topic starter

Mege eke i5 processor ekak 4GB Ram ekak thiyenawa ATI hd 5730 GPU ekak thiyenawa .eth laptop eka marama slow.hirawenawa mukuth wadak karaganna bari wena widiyata Ai ehema wenna

5 Answers
0

Ram එක පොඩ්ඩක් 8gb වත් upgrade කරලා බලන්න එහෙම නැත්නම් task manager ගිහිල්ල  hdd/cpu/ram වල ගොඩක් වැඩිපුර run වෙන application බලලා ඒවා disable කරලා දාන්න

0

Mage notebook eka ASUS Vivobook X510UF ekak. Mama laptop eka aran den awurudu dekak. Me lagadi mage laptop eka hiti hetiyema slow una. Windows animations unath stuck wenna gaththa . Mama Eset Internet Security anti-virus software eka use karanawa. Mage prashnayata wisadumak lebei kiyala pcguide.lk community eken balaporoththu wenawa !!!

0

මේ video එක පොඩ්ඩක් follow කරලා බලන්න

https://www.youtube.com/watch?v=uS0smWDaY3A

0

මම ඒ දේවල් enable කරල තිබුන‌ේ . මම වැඩි හ‌ොදට manual maintenance කළා . ඒත් තාම slow . ම‌ේ දවස්වල ආපු windows 10 20h2 update එකත් දැම්මා , මගදී එකතැන නතර වෙලා තියෙනවා . පස්ස‌ේ මම notebook එක restart කරලා ආයිත් windows 10 20h2 update එක දුන්නා . ඊට පස්සෙත් update එක එකතැන නතර වෙලා තියෙනවා . ම‌ොක්කද ම‌ේකට කරන්නේ ?

0

Ram eka 8gb karal 120 ssd 1k gahanna mage 4th gen hp 1k tyenne oya 2 upgrade krata passe patta

Share: