Notifications
Clear all

Laptop Slow

1 Posts
1 Users
0 Reactions
203 Views
0
Topic starter

අයියේ මගේ ලැප් එක Dell Inspiron 5593

i7 -1065G7
16gb ram 2666
512gb nvmv m.2
MX 230 4gb
windows 11 pro - Latest update

අයියේ lap  ඒක slow. Application opening, Copy Paste, file explore open,  Browser  opening  මේ දෙවල් කරද්දි ගොඩක් ලොකු lag ඒකක් තියෙනවා browsing වලදී පවා lag වෙනවා. මේ නිසා fresh os installment එකකුත් කලා ඒත්  ඒ lag ඒක තියෙන නිසා අයියේ visual effects එහෙමත් off කලා ඒක  නිසා ‌‌පොඩ්ඩක් විතර lag ඒක අඩු වුනා ඒත් ඒක මගේ වැඩ වලට මදි අයියේ background process, startup ඒහෙමත් disable කරලා තියෙන්නේ. මම web developing තමයි කරන්නේ (VS Code). ගොඩක් වේලාවට file explore ඒක open කරලා තිබ්බොත් වැඩ කරන Application ඒක විතරක් තියෙලා  background ඒක කළු වෙලා file explore close ‌වෙලා යනවා. Lap ඒකේ කොච්චර resources තිබ්බත් (Processor 23%, Ram 40%, SSD 0%, Gpu 10%)  වගේ තමයි Use වෙන්නේ ඒත් මෙක Lag වෙන නවතින්නේ නැහැනේ. මොකක්ද මේකට කරන්න පුළුවන්?

1 Answer
0
Topic starter

අයියේ මෙක හොයද්දිමයි ‌මේ අවුල දැක්කේ මොන වගේ දෙයක් කර වුනත් GPU 1 ඒකේ utilize ඒක 100% වගේ වෙනවා. අයියේ Default graphic වලට Nvidia Graphic Setting දලා තියෙන්නේ.

Share: