Notifications
Clear all

laptop slow

1 Posts
2 Users
0 Reactions
151 Views
0
Topic starter

laptop eka slow wenawa battery level eka 30% or ita adu unama. struck wenawa wage. power-saving mode dammath ewage. 8gb ram,512 ssd,4gb vga asus tuf

1 Answer
0

එක laptops වල අන්තිම battery ටික වැඩි කාලයක් ඉතුරු කරගන්න performance අඩු කරන එක සාමාන්‍ය දෙයක්. ඔයාට අවශ්‍ය නම් Windows battery settings වලින් battery saver disable කරලා සහ high performance power plan එකක් තියෙනවා නම් එක enable කරලා slow වෙන එක නවතන්න පුළුවන් වෙයි.

Share: