Notifications
Clear all

Laptop sleepa mode problem

2 Posts
3 Users
0 Reactions
216 Views
0
Topic starter
  • මගේ ලැප් එක පල්ග් කරලා තියෙන කොට sleep මූඩ් එඅ ට දැම්මට ස්ලීප් වෙන්නේ නෑ.නමුත් ප්ලග් කරලා නැති වේලාවට ස්ලීප් වෙනවා මොකක්ද මේකට හේතුව.
  • අනෙක් හේතුව සමහර වේලාවට පලග් කලාම screen ඒක freze wenwa.blue screen ඇවිත් රීස්ටාර්ට් වෙනවා ඉට පස්සේ
2 Answers
0

Windows - Reset - හෝ Reinstall කරල බලන්න. Software Issue එකක් වෙන්න පුළුවන්. Hardware Troubleshooting වලට කලින් ඒක කරල බලමු

0

Power Settings වල settings මේ විදියට change කරන් try කරන්න. වැඩ කරේ නැත්නම් processer management එක හරහා settings change කරන්න පුළුවන්.

if won't working that try reinstall by resting windows

Share: