Notifications
Clear all

LAPTOP Shutdown Problem

0 Posts
1 Users
0 Reactions
168 Views
0
Topic starter

මගේ ගාව Asus Tuf F15 lap එකක් තියෙනවා.lap ඒක shutdown කරාම Auto restart වෙනවා.(Win 10 OS එක තියෙන්නේ).Charger එකට Connect කරලා Shutdown කරාම lap එක අවුලක් තැතිව Shutdown වෙනවා.charger එකට Connect කරන්නේ නැතිව Shutdown  කරන්න බෑ Auto Restart වෙනවා.මේකට හේතුව මොකක් ද?

Share: