Notifications
Clear all

laptop setup

1 Posts
2 Users
0 Reactions
238 Views
0
Topic starter

මගෙ ලැප් එකෙන් ඔය පොටෝ එකේ තියන විදිහට සෙටප් එකක් හදද්දි , කේබල් මැනේජ්මන්ට් වලට type C USB hub එකක් පාවිච්චි කරන්න බැලුවෙ .ඒ කියන්නෙ moniter HDMI , keyboard mouse jack , console adapter වගේ දේවල් ඩොක්එකට ගහල චාජින් කේබල් එකත් ටයිප් සී ඇඩැප්ටර් එකක් ගහල ඒකත් ඩොක් එකට ගහන්න ලැප් එක ටයිප් සී චාජින් සපෝට් කරන නිසා .එතකොට ලැප් එකට කනෙක්ට් වෙන්නෙ එක කේබල් එකයි .චාජින් ස්පීඩ් ඩ්‍රොප් වෙන එක ඇරෙන්න වෙන මොනවහරි සයිඩ් ඉෆෙක්ට් එයිද .කියන්නෙ චාජරෙන් HDMI වලින් මොනිටර් එකට ගිහිල්ල මොනිටර් එකට ප්‍රශ්නයක් වෙයිද .නැත්නම් වෙන මොනා හරි අවුල් වෙයිද,ලැප් එක චාජ් වෙයිද

1 Answer
0

All in one Type C doc තියෙනව. ලොකු ගැටළුවක් නැහැ. Baseus වගේ Quality එකක් පාවිච්චි කරන්න.

https://youtu.be/p3peh7pbnmE

Share: