Notifications
Clear all

Laptop Screws issue

1 Posts
2 Users
0 Reactions
143 Views
0
Topic starter

මගෙ පරණ ලැප් එකක් තියනවා.ඒකෙ හීට් සින්ක් එකේ screw ටික නැති වෙලා .computer parts shop ekakinගන්න පුලුවන්ද

1 Answer
0

ඔයගේ heat sink එකේ දැනට තියෙන screw එකට හරියටම match වෙන එකක් හොයලා දන්න. Screw එකේ දිග හො මහත වෙනස් උනොත් සමහර විට motherboard හො heatsink එක හනියක් වෙන්න පුලුවන්.

Computer shops සහ hardware shops වල බලන්න.

Share: